Manel wanaguru biography of michael
Manel Wanaguru - Wikipedia.
Manel wanaguru biography of michael
මානෙල් වානගුරු
මානෙල් වානගුරු Manel Wanaguru | |
---|---|
උපත | 18 ඔක්තෝබර් 1951 (1951-10-18) (වයස 73) |
ජාතිකත්වය | ශ්‍රී ලාංකික |
රැකියාව | නිළිය |
සක්‍රීය වසර | 1958–වර්තමාන |
කලත්‍රයා(යන්) | ආනන්ද වික්‍රමගේ (m.
1984)[1] |
දරුවන් | 2 |
දෙමව්පියන් |
මානෙල් චින්තාමනී වානගුරු, (උපත 1951 ඔක්තෝබර් 18), ශ්‍රී ලංකා සිනමාවේ, වේදිකාවේ සහ රූපවාහිනියේ නිළියකි.[2]
මානෙල් වානගුරු උපත ලැබුවේ 1951 ඔක්තෝබර් 18 වැනිදාය.
ඇගේ පියා ඩඩ්ලි සැමුවෙල් වානගුරු ද සිංහල සිනමාවේ නළුවෙකි. ඩඩ්ලි 1922 දෙසැම්බර් 16 වන දින උපත ලැබූ අතර 2003 ජූලි 29 දින මිය ගියේය.
Biography of michael jackson
ඔහු වත්තල සාන්ත ජෝශප් විද්‍යාලයේ ආදි ශිෂ්‍යයෙකි. "එදා රෑ" චිත්‍රපටිය හරහා රංගනයට පිවිසි ඔහු ඉන්පසුව "දෛව විපාකය", "හදිසි විවාහය", "ගැහැණු ගැට", "පටාචාරා" වැනි චිත්‍රපට රැසකට රංගනයෙන් දායක විය. ඕහු පසුකලෙක "සැගවුනු මැණික" චිත්‍රපටිය අධ්‍යක්ෂණය කරන ලදි.[3] ඇගේ මව ගෘහණියක් වූ ඉන්ද්‍රානි දිසානායකය.
මානෙල්ට සහෝදර සහෝදරියන් හය දෙනෙක් සිටිති: උපේන්ද්‍ර, ලක්ෂ්මන්, තිස්ස, නිහාල්, තමරා සහ රොහාන්.[4]
මානෙල්