Madani malwattage biography templates
Sample personal biography templates.
කලා ක්ෂේත්‍රයේ ජනප්‍රියත්වයේ ඉහළ තලයක සිටින ඇය දක්ෂ වේදිකා හා ටෙලි නාට්‍ය රංගන ශිල්පිනියකි.Madani malwattage biography templates
පසුගිය කාලයේ අවසන් වූ වියළි ටෙලි නාට්‍යය සහ තත්පරයක් දෙන්න ටෙලි නාට්‍ය ඔස්සේ නැවතත් කතාබහට ලක්වූ ඇය මාදනී මල්වත්තගේ ය. මේ ඇයගේ අලුතුම තොරතුරුයි.
- මේ දවස්වල මොනවද කරන්නෙ ?
මගේ නාට්‍යය ඇකඩමිය ජනවාරි මාසයේ ආරම්භ කරන්න බලාපොරොත්තුවෙන් සිටිනවා.
මේ දවස්වල ඒ වැඩ සඳහා කාර්යබහුල වී සිටිනවා. ඒ වගේම වේදිකා නාට්‍ය හා ටෙලි නාට්‍ය කිහිපයකත් වැඩ කරමින් සිටිනවා.
- වඩාත්ම ප්‍රේක්ෂකයන් අතරට ගිය චරිතය මොකක් කියලද හිතන්නෙ?
තත්පරයක් දෙන්න ටෙලිනාට්‍යයේ රූපවතී කියන චරිතයට ගොඩාක් ප්‍රේක්ෂක ප්‍රතිචාර ලැබුණා.
ඒ වගේම වියළි ටෙලි නාට්‍යයේ චරිතයටත් හොඳ ප්‍රතිචාර ලැබුණා.
- ක්ෂේත්‍රයේ රැඳී සිටිද්දී පැමිණි අභියෝගවලට මුහුණ දුන්නේ කොහොමද?
ඉස්සර නම් රංගන ශිල්පිනියක් වෙනවා කියන්නේ බොහොම බැරෑරුම් කාරණාවක්.
ක්ෂේත්‍රයට පිවිසීමට